Lesson 198 -The story of how I lost my role as Premier |English in Sinhala | Ideal guide to English



#idealguidetoenglish#
Ideal guide
Playlist මෙතැනින් https://rb.gy/y6gw5r
This is the best opportunity for you to learn English and speak like a native.
අපේ Ideal guide to Englishඇකඩමියේ ප‍්‍රධාන අරමුණ ඔ්ගොල්ලන්ගෙ ඉංග‍්‍රීසි කතාව වැඩි දියුණු කිරීම. ඉංග‍්‍රීසි කතා කරන්න නම් ඉංග‍්‍රීසි කතා කරන අය සමග ගැවසෙන්න ඔ්නෙ. ඒත් අපේ රටේ අයට එහෙම අවස්ථාවක් නෑ. ඉතිං අපි එංගලන්තෙ එක්සත් ජනපදයේ ඔස්ටේ‍්‍රලියාවෙ නවසීලන්තයේ වැනි රටවල ඒ අය කතා කරන යෙදුම් හා ඒ හා බැදුනු ව්‍යාකරණ වලින් ඔ්ගොල්ලන්ව සන්නද්ධ කරනවා. නිරන්තරයෙන් මෙවැනි යෙදුම් අධ්‍යයනය කිරීමෙන් ඔ්ගොල්ලන්ගෙ ඉංග‍්‍රීසි දැනුම ඉහල මට්ටමකට ගෙන ඒමයි අපේ අරමුන.
වත්මන් ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බූදයේ පැතිකඩක් අප ප්‍රහසනයෙන් යුතුව ඔබ වෙත ගෙන එනවා. එහිදී අප කිසිවිටෙක කිසිවකු අපහාසයට ලක් කිරීමක් සිදු කරන්නේ නෑ. එහි දෙබස් අප උප සිරසි සමග ගෙන එනවා. කතා බහේදී ඉංග්‍රීසි භාවිතා කරන හැටි ප්‍රායෝගිකව අධ්‍යනය කිරීමට ඉන් පහසු වෙනවා. විනෝදාස්වාදයත් සමග මෙම දැනුම ඔබ වෙත ලබා දීමයි අපේ අරමුණ.

• How to speak English like a native
• සුද්දෙක් වගේ English

My channel link:- https://www.youtube.com/channel/UCJvQc2w3FDxPWHa7vVQGqTA?view_as=subscriber
My social media:-
Facebook page:- https://www.facebook.com/Ingreesi-Guruthuma-107571464270604

Keywords:-
ideal guide to english#
ideal guide to english lesson 1#
ideal english#
english lesson sinhala#
spoken english sinhala#
english in sinhala#
#Spokenenglishsinhala #kotauda#politicaljokes
If you like my channel
Like
Share
Comment
Subscribe

Music – from Bensounds.com
Images/Videos – from Pixabay.com/Pexels.com
Sound Effects – from FreeSFX

source

43 thoughts on “Lesson 198 -The story of how I lost my role as Premier |English in Sinhala | Ideal guide to English”

  1. ජපන් මිනිස්සු බොරු කියල , කොමිස් ඉල්ලුවකියල, .. සිරිපලදසිල්වා මෙකාහොරාකාපුව කොපමනදකියල මෙකවත් දන්නෙනැතිව ඇති ,…..

    Reply
  2. ඔය කාලකණ්ණි තුප්පහි සක්කිලි වේස බල්ල යන යන තැන නිදියනවා , ඕක ඕස්ට්‍රෙලියා ගිහින් කනමදය වගේබීල බඩුගහන්න ගිහින් මේක ඇඳෙන් බිමනිදිල බඩුව ඇඳ උඩනිදි ඉතින් මුං කොහෙද රටක් හදන්නෙ කාලකණ්ණි දේශපාලුවෝ තූ නොදකින් .

    Reply
  3. Pakyo ,oya manussayata wadiy wadila teyannay.oluway munissam kaly Tama teyanawa.awa ayn karanda bay.topiy hoyapalla akatama nenda yannay ayda keyala.badullak haduway oya manussaya.tebba wedihata Dan deweya lokayak.apy jangiya Adan sesan card aka ganda geyay tamigana.bas tand aka haduway.campas aka.hospital .parawal.postopies.kohharak dawal karada.ona pakayak horak tama.tota r1000 watila tebunot gannadda.anay maka kagada ahala danawada.bana keyanda kalin togy pattata poddak harila balapan .gadaya.aptanam u rajak.politecal namay.badullata karapu dawal walata

    Reply
  4. පක්ෂ පාට වහල් මහල්ලන් ගේ පාර්ලිමේන්තුව නියොජිත මහල්ලෙක් .
    පක්ෂ පාට වහල් පුරවැසියන් මින් ඉදිරියට ත් මෙවැනි මහල්ලන් ට තරැණ යින් විනාශ කරන්න ඉඩකඩ සලසා දෙනවාද.

    Reply

Leave a Comment