Lesson 200 What caused your electricity bill to increase? English in Sinhala| Ideal guide to English



#idealguidetoenglish#
Ideal guide
Playlist මෙතැනින් https://rb.gy/y6gw5r
This is the best opportunity for you to learn English and speak like a native.
අපේ Ideal guide to Englishඇකඩමියේ ප‍්‍රධාන අරමුණ ඔ්ගොල්ලන්ගෙ ඉංග‍්‍රීසි කතාව වැඩි දියුණු කිරීම. ඉංග‍්‍රීසි කතා කරන්න නම් ඉංග‍්‍රීසි කතා කරන අය සමග ගැවසෙන්න ඔ්නෙ. ඒත් අපේ රටේ අයට එහෙම අවස්ථාවක් නෑ. ඉතිං අපි එංගලන්තෙ එක්සත් ජනපදයේ ඔස්ටේ‍්‍රලියාවෙ නවසීලන්තයේ වැනි රටවල ඒ අය කතා කරන යෙදුම් හා ඒ හා බැදුනු ව්‍යාකරණ වලින් ඔ්ගොල්ලන්ව සන්නද්ධ කරනවා. නිරන්තරයෙන් මෙවැනි යෙදුම් අධ්‍යයනය කිරීමෙන් ඔ්ගොල්ලන්ගෙ ඉංග‍්‍රීසි දැනුම ඉහල මට්ටමකට ගෙන ඒමයි අපේ අරමුන.
වත්මන් ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බූදයේ පැතිකඩක් අප ප්‍රහසනයෙන් යුතුව ඔබ වෙත ගෙන එනවා. එහිදී අප කිසිවිටෙක කිසිවකු අපහාසයට ලක් කිරීමක් සිදු කරන්නේ නෑ. එහි දෙබස් අප උප සිරසි සමග ගෙන එනවා. කතා බහේදී ඉංග්‍රීසි භාවිතා කරන හැටි ප්‍රායෝගිකව අධ්‍යනය කිරීමට ඉන් පහසු වෙනවා. විනෝදාස්වාදයත් සමග මෙම දැනුම ඔබ වෙත ලබා දීමයි අපේ අරමුණ.

• How to speak English like a native
• සුද්දෙක් වගේ English

My channel link:- https://www.youtube.com/channel/UCJvQc2w3FDxPWHa7vVQGqTA?view_as=subscriber
My social media:-
Facebook page:- https://www.facebook.com/Ingreesi-Guruthuma-107571464270604

Keywords:-
ideal guide to english#
ideal guide to english lesson 1#
ideal english#
english lesson sinhala#
spoken english sinhala#
english in sinhala#
#Spokenenglishsinhala #kotauda#politicaljokes
If you like my channel
Like
Share
Comment
Subscribe

Music – from Bensounds.com
Images/Videos – from Pixabay.com/Pexels.com
Sound Effects – from FreeSFX

source

43 thoughts on “Lesson 200 What caused your electricity bill to increase? English in Sinhala| Ideal guide to English”

  1. Light nathuwa Karuwale hitiyata bila wadiwela 🤦🏽🤦🏽‍♀️
    Minissu karuwale innakota amathila karuwale hot 🛁 🛀 ekene hitiye ewage bill kohoma hari gewanta Ona ne 😂😂😡

    Reply
  2. ලයිට් බිල්පත් වැඩි කරන්න ප්‍රථම හිග ලයිට් බිල්පත් වහාම අය කරගෙන ලයිට් බිල්පත් වැඩි කරන්න කියලා පාරිභෝගික සහාපති ගෙන් ඉල්ලා සිටිනවා

    Reply
  3. මු මහ කාලකන්නි යෙක්.තොපිට කුණු පනුවෝ ගහන්න ඕන.කෝප් එකේදි උත්තර දීගන්න බැරිව ඇඹරෙන ඇඹරිල්ල.

    Reply
  4. මු මහ කාලකන්නි යෙක්.තොපිට කුණු පනුවෝ ගහන්න ඕන.කෝප් එකේදි උත්තර දීගන්න බැරිව ඇඹරෙන ඇඹරිල්ල.

    Reply
  5. කිසි කෙනෙක් ලයිට්බිල් නොගෙවා ඉමු.. එතකොට හැමෝගෙමලයිට් කපාවි. රටම අදුරෙ ඉමු.. මුන් මොකක් කරන්න ද. අපට….. දැනුත් අපි අදුරෙ ඉන්නෙ ඔය..

    Reply

Leave a Comment