Kodi Gaha Yata | Episode 47 – (2023-08-19) | ITN



Kodi Gaha Yata | Episode 47

#ITN #ITNSriLanka #ITNDigital #KodiGahaYata #Episode47

© 2023 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

source

49 thoughts on “Kodi Gaha Yata | Episode 47 – (2023-08-19) | ITN”

  1. ජගා මාරම මාරයි
    කතාවෙ හැම වචනයක් වචනයක් ගනනෙම අපිට ගන්න දෙයක් ඉතිරි කරල. ඒ තරම්ම සමාජගත කරල. ජගා අති දැවැන්තයෙක් කියන්න තවත් මොනවද . ආදරෙයි ජගා ❤️

    Reply
  2. මේවගේ කතා දාපු ගමන් බලන්නෙ නැහැ, මොකද මේව හදිසියේ බැලුවට ඔළුවට යන්නෙ නැහැ ඒ තරම් පට්ට කතා❤❤❤

    Reply
  3. පූසත් රඟපානව යකෝ😂❤❤❤ ජගත් අයියේ… එදා මෙදා තුර බිහිවූ පට්ටම කතාවක්❤❤❤

    Reply
  4. කලූ නියොජනය කරන සමාජ ප්‍රජාවට මේ තුලින් දීලා තියන වටිනාකම කියලා නිම කරන්න බැ. කොච්චර හොද මනුස්සයෙක් කලූ තුලින් නිරූපනය වෙනවද. හැම ගැහැනු කෙනෙකුටම කලූ දෙන වටිනාමක මේ සමාජ ප්‍රජාව තුල ඉන්න මිනිස්සුත් කොයි තරම් යහපත්, සාමන්ය මිනිසුන් ද කියලා පෙන්වනවා. Hats off to the script writer and the Director!!!

    Reply
  5. මනුවර්ණ වර්ණ පෙන්වන කොඩි ගහ.
    තවමත් අවසන් නැතත් විචාරයක් තැබීම නාට්‍ය වෙත දක්වන ගෞරවයක් ලෙස සිතමි. කතාවේ යම් යම් තැන් වානිජමය ටෙලිනාට්‍ය ක දක්නට ලැබෙන අවස්ථාුනත් මෙහි අධ්‍යක්ෂක ලෙස ජගත් අතිශය අභියෝගාත්මක කඩ ඉමක් තරණය කර ඇත. එය ඉතා සාර්ථකය. රංගනය කරමින් අධ්‍යක්ෂණය කිරීම ඉතා අපහසු කාර්‍යයකි. නමුත් සගයන්ගේ උද්ව් මතින් ඔහු ඒ අභියෝගය ද ජය ගෙන ඇත. කාලාන්තරයක් කලාව හා දේශපාලනය තුලින් ලත් අද්දැකීම් අනුව ජගත් ඉතා සාර්ථක අවසානයක් ගෙන ඒවි යන විශ්වාසය ඇත.
    ලුසේන්ස නම් ප්‍රතිභා පූර්ණ නලුවා ඉතාමත් සාර්ථක ලෙස ගැලරිය අල්ලාගෙන ඇති බව පෙනේ. ඒ තුල්ස් බැල්කනිය අල්ලා ගැනීම පහසු වී ඇත. එම චරිතය නලුවකුට ඉතා හොද අවස්ථාවක් වන අතර අප වැඩිය දැක නැති ලුසේනා වැනි නලුවෙක් ව දැං ප්‍රේක්ෂකයන් දැජ ඇත. ඔහු ගැන සොයනු ඇත. අනික් නලු නිලියන්ද කැපේ පෙනෙනා සැහැල්ලුවකින් චරිත වක ජීවත් වෙනු දක්නට ඇත. නදීශා හා සම්පත් ඒ අතරින් විශේෂිතය. වැදගත්ම චරිතය itn සභාපතීතුමාය. එතුමා සැබවින්ම ස්වාධීන වීම කලාව පැත්තෙන් සුබ පෙරනිමිත්තකි. කොඩි ගහ යට සෙට් එකටම ජයවේවා !

    Reply
  6. අලුත් නලු නිළියන් උනත් බලන්න ජේශ්ඨ අය එක්ක එකට වැඩ කරන ලස්සන . මම තවත් අහන්නේ මනුවා කොහෙන්ද බං මේ එකතුව හොයාගත්තේ ❤❤

    Reply

Leave a Comment